නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

වසර 36 ක සේවය නිම කොට විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලගණයේ අණදෙණ නිලධාරී කමාන්ඩර් අල් නෙක්ක්‍රවුස් මහතා සහ නාවික හමුදාපතිතුමා අතර හමුවක් ඊයේ පැවැත්විණ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා,  අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සංවිධානය කරනු ලබන 06 වන ආසියා - පැසිෆික් සම්මන්ත්‍රණය 2019, අද (19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කෙරිණ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගැනීමටත්, රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නටත් කටයුතු සකස් කොට තිබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

Latest News