වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට (Metro Colombo Urban development) උපදෙස් ලබා දෙයි.

Latest News