ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළට කොරෝනා රෝගීන් ඇතුළුවී ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නීතීඥවරුන් නඩුවලට පෙනී නොසිටීමෙන් අද(26) දිනට නියමිත නඩු කල් දැමීමට පියවර ගෙන ඇත.

Latest News