පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුනි මස 9 වැනි දින කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව රජයට විරෝධය පළ කිරීම සඳහා පුළුල් එකඟතාවක් ඇති කර ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්ද විමසීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Latest News