නිවසක් නොමැතිව උපන් බිමේ බෝඩින්කාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ඉදිකරණ ලද දෙවැනි නිල පියස නිවාස ව්‍යාපෘතිය රාජ්‍ය නිලධාරීන් වෙත භාර දිමේ උත්සවය අද (15) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දී සිදුකෙරේ.

සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ මිහිඳු සෙවරණ නිවාස ව්‍යාපෘතිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පොළොන්නරුවේ දී ආරම්භ කෙරිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (04) ආරම්භ කෙරේ.

මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියෙහි දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාගේ උපදෙස් පරිදි ඊයේ (03) ආරම්භ කෙරිණ.

බම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා අවිධිමත් ජනාවාසවල පදිංචි පවුල් සදහා විධිමත් නිවාස ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක් අද ක්‍රියාත්මක කෙරිණ.

පසුගිය රජය සමයේදී නිවාස අමාත්‍යංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළද ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) දින පැවැත්විණි.

මිරිදිය ධීවර ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්‍ෂයේ නිවාස ආධාර ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින සිදුකෙරිණ.

පාස්කු ඉරුදින කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදි කෙරේ.

Latest News