අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ නංවන බව නිවේදනය කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිටෝ සමාගම පවසයි.

අද (13) සිට පිට පළාත්වලට ගෘහස්ත ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

අද (24) දිනයේ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

LP ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව, අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ගෑස් සිලින්ඩර් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් අදත් වෙළඳ පොළට නිකුත් කරන බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත් දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ හා ලාෆ් ගෑස් සමාගම් අද අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර් තොග වෙළෙඳපොළට නොලැබීම නිසා පාරිභෝගික ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටිනවා.

අධිකරණය ලබාදුන් උපදෙස් පිළිපදිමින් හෙට සිට ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබෙනවා.

Latest News