රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 10වැනි වරටත් සංවිධානය කරන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේ දී ඔක්තෝබර් 21 සහ 22 වන දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇතැයි නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසයි.

Latest News