ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Latest News