පොළොන්නරුව මැදිරිගිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් වන අලි තර්ජනයට ලක්ව තිබේ.

මැදිරිගිරිය, මීගොල්ලෑව ග්‍රාමයට කඩා වැඳුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස රැසකට හානි කොට, ඒවායේ ගබඩා කර තිබූ වී ගෝනි රැසක් ද ආහාරයට ගෙන තිබේ.

දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරීම සඳහා ගිය නඩයකට අතර මග සිටී ඇතෙකු ගෙන් ඊයේ බාධා එල්ල වීමේ පුවතක් රූපවාහිනී දඹුල් වාර්තාකරු එවා තිබේ.

Latest News