විදුලි සැර වැදීමට සළස්වා වන අලියෙකු මරා දැමූ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් නියම කොට තිබෙනවා.

‍‍වසර ගණනාවක් තිස්සේ පවතින අලි - මිනිස් ගැටුමට, තවමත් ස්ථිර විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත් වී නැහැ.

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

නිරතුරුව සිදුවන වන අලි තර්ජනය හේතුවෙන්‌ පොලොන්නරුව බකමුණ, ගඟඟේයාය ග්‍රාමයේ ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තාවේ.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට බලයක් තිබේ දැයි ලබන 07 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නිවේදනය කර ඇත.

Latest News