කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි මස 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

Latest News