පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප්‌ ගෙවීම සඳහා අදාළ සමාගම්වලට සියයට 4 පොලී පදනම යටතේ, බැංකු ණය ලබාදීමට රජය පියවර ගෙන ඇත.

COVID-19 වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවූ බව සෞඛ අංශ සඳහන් කරයි.

අද දිනය තුළ මෙරටින් මේ දක්වා කොවිඩ් නයින්ටින් කිසිදු රෝගියෙකු හමුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

රට තුළ කොරෝනා වෛරසය (COVID-19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් කුමරුට ද කොරොන වයිරස් ආසාදනය වී ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබේ.

කොරෝනා වසංගත තත්වය අඩුවීමත්‌ නරඹන්නන්‌ සඳහා විවෘත කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ, දානමාන ප්‍රත්‍ය පහසුකම්‌ අඩු විහාරස්ථානවලට පහසුකම්‌ සැලසීමට, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානමින්‌ සිටියි.

තම පුරවැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැනුම්‌ දී තිබේ.

එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

Latest News