සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ධූරයෙන් ඉල්ලාඅස්වී ඇති බව වාර්තාවේ.

අද දින නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් (Michael Appleton) , නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) සහ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.

තයිරොයිඩ ග්‍රන්ථියේ රෝගාබාධවලින් පෙලෙන රෝගීන් සුලභව ලබා ගන්නා ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50 ug) ඖෂධය මෙරට දී නිෂ්පාදනය කර තිබේ.

රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම හේතුවෙන් දිවයින පුරා ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ බෙදා හැරීමක් සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ජනතාව විසින් ඇති කර නොගත යුතු බව, ඖෂධ නියාමන සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ලබන ඉරිදා වන විට එන්නත් නොලැබුණු සියලු ප්‍රදේශවලට එන්නත් ලබාදීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ සයිනෝෆාම් එන්නත මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුවිශේෂී රැකවරණයක් ලැබෙන බවට දේශීය පර්යේෂණයකින් මූලික අනාවරණයක් සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වාර්ෂිකව විශාල ධනස්කන්දයක් ඖෂධ වෙනුවෙන් පිටරටට ඇදීයාම මෙරටේ ආර්ථිකයට දැරිය හැකි වියදමක් නොවේ.

ඕපාත, කොටුගොඩ “සෙන්ස්ට්‍රොනික්ස්” නව දේශීය මුහුණු ආවරණ කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් ඊයේ (16) විවෘත විය.

Latest News