බ්‍රහස්පතින්දා, 09 මැයි 2019

තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ මොහොමඩ් අලියර් කාන්තන්කුඩියේ දී අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

Published in News

අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමට ග්‍රාමීය මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට ක්‍රියාත්මක කරන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Published in News

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. 

Published in News

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වූහ.

Published in Sports

විදුලිය සදහා වන ඉල්ලුම යලිත් ඉහළ යාමත් හා විදුලි බල ජලාශවල ජල මට්ටම අඩුවීමත් තිබිය දී අර්බුදයකින් තොරව අඛණ්ඩ විදුලි සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

Published in News

ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාදාමයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

Published in News
බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 17:27

චීනයෙන් පොලිසියට ජීප් රථ 10ක්

චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

Published in News

මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බැවින් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්ෂා කිරිමට සෑම පියවරක්ම ගත යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Published in News

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

Published in News

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Published in News

Latest News