සෙනසුරාදා, 04 මැයි 2019

පාසල් හය වැනි ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා වූ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පමණක් සඳුදා (06) ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Published in News

සීගිරි අභය භූමියට අයත් ස්ථානයක තැන්පත් කර තිබූ සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනාගේ බවට සැලකෙන ආභරණ සහිත භාණ්ඩ, කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

Published in News

ලබන සඳුදා සිට දෙවන පාසල් වාරය යලි ආරම්භ කෙරෙන අතර දිවයින සියලුම පාසල් වලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Published in News

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදු කළ කල්ලියේ නායක සහරාන් හෂීම් ස්ථිර වශයෙන්ම මියගිය බවට සාධක ඇතැයි අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අධ්‍යයන ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

Published in News

පසුගිය පාස්කු ඉරිදා අපට කිසිදාකවත් අමතක නොවන එසේම බලාපොරොත්තු නොවූ සිදුවීමක් අත්විඳීමට සිදු විය.

Published in FEATURES

දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Published in News

ජාතික තව්හිද් ජමාන් සංවිධානයේ ආරක්ෂිත නිවසක් සොයා ගැනිමට රාජ්‍ය බුද්ධි අංශය සමත්විය.

Published in News

බෝම්බ පිපිරීමක් සමඟ සිගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පැමිණිම අඩුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය අඩාලවි ඇතැයි කර්මාන්තයේ නියැළී සිටින සීගිරියේ පදිංචිකරුවෝ පවසති.

Published in News

සිසු සිසුවියන් පාසැල් යාවා මියගියහොත් සුරක්‍ෂා රක්‍ෂණයෙන් රුපියල් ලක්‍ෂයක් දෙන පණිවුඩය දෙදරු පියෙකු වශයෙන් පැවසූයේ එවැන්නක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා පවසයි.

Published in News

ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමකට ලක්ව ඇති සංචාරක කේෂ්ත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන පිරිනැමීමටත්, එම සමාගම් සඳහා බදු සහන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සලකා බැලීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Published in News

Latest News