රටේ සංස්කෘතිය කෙරෙහි බුද්ධාගම බෙහෙවින් බලපා ඇති බැවින්  ඒ මඟ පෙන්වීම මත  ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආගමික සහජීවනය ගොඩනැගෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.