උතුරුට,පොළොන්නරුවට,ත්‍රිකුණාමලයට 150 ඉක්මවූ තද වැසි

දෙසැ 23, 2019

    උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100-150 පමණ ඉතා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම පළාතෙත් අම්පාර,මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.75-100 පමණ තද වැසි ද ඇතිවිය හැකියි. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මි.75 පමණ තරමක් තද වැසි ද බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 පමණ තද වැසි ද ඇතිවිය හැකියි.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 07:54

    Latest News