මඩකලපුව නීති විරෝධී පස් කැණීමක් එළියට

දෙසැ 10, 2019

    මඩකලපුව ප්‍රදේශයේ ගංගාවල, පොකුණුවල මාර්ගවල යාබද ඇතුළු වැලි ඇති ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පස් කැපීමේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම් මානික්කම් උදයකුමාර් මහතාගේ අවධානයට ලක්ව තිබේ.

    මෙම ප්‍රදේශයේ පස් කැනීම් දිවා - රාත්‍රී සිදුකරන බවත් එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. මෙසේ කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා නොකරන්නේ නම් ස්වාභවික ආපදා සිදුවන අවස්ථාවල මහාවිනාශයකට මුහුණු දීමට සිදුවන බවයි ජනතාව පවසන්නේ.

    Paddy 900px 19 12 10

    Paddy2 900px 19 12 10

    paddy3 900px 19 12 10

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 15:15

    Latest News