ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක්

දෙසැ 08, 2019

    දෙසැම්බර් මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදී නව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පත් කර ඇත.

    බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන නිලධාරියෙකි.

    වත්මන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු වසර දෙකකට ආසන්න කාලයක් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළේය. ඒ අනුව වත්මන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු දෙසැම්බර් 17 වෙනිදායින් පසුව යුධ හමුදා මුලස්ථානයට අනියුක්ත කර තිබේ.

    Latest News