ඩිජිටල් පාලමේ වහලෙ ගැලවිලා !

ඔක් 17, 2018

    පානදුර නගර‍ෙය් ඉදිකර ඇති ඉලෙක්ට්‍රෙනික් මගී ගුවන් පාලමේ වහළය ගැලවී යාම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.

    මෙරට ඉදිවූ ප්‍රථම ඉලෙක්ට්‍රොනික ගුවන් පාලම මෙය ලස සැලැකේ.

    මේ පාලම පානදුර නගරයේ පවතින දැඩි වාහන තද බදයට විසඳුමක් ලෙස ඉදිකරන ලද්දකි.

    පසුගිය වසෙර් තද සුලඟක් හමා යාමෙන් මෙම පාලෙම් වහලෙය් කොටසක් කැඩී ගොස් ඇති අතර වර්ෂාව පවතින කාලයට මෙහි මගීන්ට ගමන් කිරීම ඉතා අපහසු බව පැවසේ.

    මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ කලුතර ප්‍රධාන ඉංජිනේරු කාර්ලය බවද පැවසේ.

    අදාළ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු කියා සිටියේ එහි අළුත්වැඩියාවට ටෙන්ඩර් කැඳවා ඇති බවත්, කඩිනමින් එය යථා තත්ත්වයට පත් කරන බවයි.

     

    Latest News