ගංජා 200kgක් එක්ක දෙදෙනෙක්ට මන්නාරම දී මාංචු

නොවැ 23, 2019

    මන්නාරම,මාන්තෙයිහිදී කැබ් රථයක් පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා 200kgයි 165gක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකෙරුණේ ඊයේ (22) රාත්‍රී 9.25ට පමණ. ජෙගන් මෝහන් හා ප්‍රනාන්දු ජෙරීන් යන සැකකරුවන් (40) මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද දින (23) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්නාරම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

     

     

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 08:48

    Latest News