හෙරෝයින් කිලෝ 10 ක් සමඟ 02ක් රාජගිරියේදී මාට්ටු

නොවැ 22, 2019

    හෙරොයින් කිලෝ ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් සහ සැකකාරියක් රාජගිරිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 24ක් වන අතර, සැකකාරිය 31 වන වියේ පසුවේ.

    Last modified on සිකුරාදා, 22 නොවැම්බර් 2019 18:33

    Latest News