update- ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනාධිපති ලෙස රුවන්වැලි සෑ රඳුන් අභියස දී දිවුරුම් දෙයි..(වීඩියෝ)

නොවැ 18, 2019
  • ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි සෑ රඳුන් අභියස දී මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

    (පෙ.ව 7.00)

    ........................................................

    ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමේ උත්සවය රුවන්වැලි සෑ රඳුන් අභියස දී ආරම්භ වී තිබේ.නගරය පුරා මග දෙපස රැඳි සිටිමින් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබ පැතීමට සූදානමින් සිටින අයුරු දැකගහ හැකියි. සජීව විකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

     

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 12:25

    Latest News