දෘශ්‍යාබාධිත,විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින්ට විශේෂ පහසුකම්

නොවැ 16, 2019

    ජනාධිපතිවරණයේ  ඡන්ද විමසීමේදී දෘශ්‍යාබාධිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් වෙනුවෙන් විශේෂ පහසුකම් සැපයේ.

    ඊට අවශ්‍ය උපදෙස් ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් වෙත ලබාදී ඇති බවයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 11:55

    Latest News