පංචායුධය හැදු මඩ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට

නොවැ 15, 2019

    මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සූදානම් කර තිබූ මඩ පෝස්ටර් තොගයක් හලාවත,මාදම්පේ ප්‍රදේශයේ නිවසක තිබිය දී අද උදෑසන (15) පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට පත්විය. සැකකරු සතුව පෝස්ටර් 3850ක් තිබී ඇති. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

     

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 12:28

    Latest News