ඇමති වියදම් කැපීමේ යෝජනාව විවාදයට‍

නොවැ 30, 2018

    පාර්ලිමේන්තු සභාවාරය පෙ.ව 10.30ට ආරම්භ විය.

    අමාත්‍ය, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් කපාහැරීම පිළිබඳ යෝජනාව මේ වන  විට විවාදයට ගෙන තිබේ.කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් අදත් පාර්ලිමේන්තුවට පැමිණ නැත.  

    Last modified on සිකුරාදා, 30 නොවැම්බර් 2018 11:40

    Latest News