මැතිවරණ පැමිණිලි 3729ක් කොමිසමට

නොවැ 13, 2019

    ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 3729ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

    ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 27ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 3596ක් ද ඊට අයත්. කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට අදාළව සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වෙයි.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 11:26

    Latest News