ජනපති අපේකෂක ඉල්ලියාස්ගේ සහයත් සජිත් ප්‍රේමදාසට

නොවැ 11, 2019

    මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින දොස්තර ඉල්ලියාස් අයිද්රූස් මහතා සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කිරීමට තීරණය කරයි.

    දොස්තර ඉල්ලියාස් අයිද්රූස් මොහොමඩ් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් අද(11) ආනමඩුව නගරයේ පැවති ජන රැළියට එක්ව තිබේ. ඉල්ලියාස් අයිද්රූස් මොහොමඩ් මහතා යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 17:27

    Latest News