මුහුදෙන් රට යන්න හැදූ 8කට මාංචු

නොවැ 11, 2019

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පිරිස අතර කාන්තාවක් හා ගැහැණු දරුවන් දෙදෙනෙක් ද වෙයි.

     

     

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 11:55

    Latest News