30 දක්වා පළාත් කිහිපයකට වැසි

ඔක් 26, 2019

    දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී (ඔක්තෝබර් 30) විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වන වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, උතුර හා ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 10:21

    Latest News