අගමැති‍ අද ජනාධිපති කොමිසමට

ඔක් 23, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද (22) දෙවන දිනටත් පෙනීසිටීමට නියමිතයි.

    අද පෙරවරු 10.30 ට ජනාධිපති කොමිසම හමුවේපෙනී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ. මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි අගමැතිවරයා අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයව ඇත්තේ.

    මෙම විමර්ශනයට අදාලව වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති එම්.බණ්ඩාර දිසානායක මහතා, දයා ගමගේ අමාත්‍යවරයා සහ මත්තල ගුවන් තොටුපලේ කලමනාකරු නලින් උපුල් කලංසූරිය මහතා මීට පෙර සාක්ෂි ලබාදී තිබුණි.

    Latest News