අර්ජුන ජනාධිපති කොමිසමට (වීඩියෝ)

ඔක් 21, 2019

     අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

    ඒ බනිජතෙල් අමාත්‍යවරයාව සිටියදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳ  සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාගැනීමටයි.

    ඔහු පෙරවරු 9.00ට පමණ කොමිසම වෙත පැමිණි අතර පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගිය බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 19:49

    Latest News