තැපැල් ඡන්ද පත්‍රිකා සහතික කිරීමේ නිලධාරීන් වෙත

ඔක් 20, 2019

    තැපැල් කාර්යාල වෙත ලැබුණු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පති‍්‍රකා තේරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    තැපැල් ඡන්ද පති‍්‍රකා අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 08:29

    Latest News