ඉසුර දේවප්‍රිය SLFP මධ්‍යම කාරක සභාවෙන් සහ ආසන සංවිධායක ධූරයෙන් එළියට

ඔක් 18, 2019

    බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති රැස්වීමකට ඔහු සහභාගි වීම ඊට හේතු බව වාර්තාවේ.

    Latest News