මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීම ගැන සාක්ෂි දෙන්න දයා ගමගේ පැමිණෙයි

ඔක් 18, 2019

    අමාත්‍ය දයා ගමගේ මහතා අද 2015-2018 වර්ෂවල දූෂණ වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂ ලබා දුන්නේය.

    ඒ මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහායි. මෙහි දී පැය 2කට ආසන්න කාලයක් ඔහු පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි ලබාදීම සිදුකෙරිණ.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 12:02

    Latest News