හෙරොයින් 30kg ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ඔක් 18, 2019

    දිවුලපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් පසු කිලෝග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.

    දිවුලපිටිය, උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක හෙරොයින් ජාවාරම් කරන බවට ලැබුනු තොරතුරකට අනුව අද (18) පෙරවරුවේ විමර්ශන ආරම්භ කළ පොලිසිය එම නිවස සෝදිසි කිරීමේ දී මෙම හොරොයින් තොගය හමුව තිබේ.

    දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News