ඉදිරි පැය 48 තුල දිස්ත්‍රික්ක 7කට තද වැසි

ඔක් 18, 2019

    ඉදිරි පැය 48 තුල දිස්ත්‍රික්ක 7කට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

    ඒ අනූව කළුතර,කෑගල්ල,රත්නපුර,කුරුණෑගල,පුත්තලම,ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 09:27

    Latest News