රු.කෝටියක හෙරොයින් පානදුර දී අත්අඩංගුවට

ඔක් 17, 2019

    පානදුර,නල්ලූරුව වෙරළ ප්‍රදේශයේ පොලීසිය විශේෂ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 1200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවායේ වටිනාකම රුපියල් කෝටියක් ආසන්නයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 15:11

    Latest News