SLFP හිටපු නි.ඇමති වික්ටර් ඇන්තනි සහ පොහොට්ටුවේ සංවිධායකවරු සජිත්ගේ ජනපති සටනට

ඔක් 15, 2019

    පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී පෙරේරා මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළ කර තිබේ.

    මේ අතර කිලිනොච්චිය, පොදුජන පෙරමුණේ සංවිධායකවරයා සහ මඩකළපුව අම්පාර යන දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, TULF හා MTVP පක්ෂවල මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් ද මෙහදී සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය දක්වන බවට ප්‍රතිඥා දී ඇත.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 09:30

    Latest News