ඇල්පිටිය ඡන්දයට පොලිස් නිලධාරීන් 193ක්

ඔක් 10, 2019

    හෙට පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශ්‍රීය සභා ඡන්ද විමසීමට අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 193 දෙනෙකු අනුයුක්ත කර තිබේ.

    ඡන්ද විමසීම සිදුකෙරෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 47ක්. පොලිස් මුර සංචාර ද ප‍්‍රදේශය පුරා ක‍්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද ඇල්පිටියේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 15:33

    Latest News