අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

ඔක් 09, 2019

    අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 07.00 අමාත්‍ය මණ්ඩලය රැස්වීම පැවැත්විමට නියමිතයි. සෑම සතියකම අඟහරුවාදා උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි.

    එහෙත් ඊයේ දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්විම නොපැවැත් වූ අතර එය අද දිනයේ පැවැත්විමට තීරණය වී ඇති බව වාර්තා වෙයි. 

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 08:05

    Latest News