නිදහස් පක්ෂ අවසන් තීරණය අද

ඔක් 09, 2019

    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කරන බව තිලංග සුමතිපාල මහතා පවසයි.

    පක්ෂයේ තීරණය ඒ පෙරවරු 10.00ට නිදහස් පක්ෂ මුලස්ථානයේදී ප්‍රකාශයට පත් කරන බව මන්ත්‍රිවරයා පවසයි.

    මොරටුව ආසන බල මණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 08:01

    Latest News