බැටී වීරකෝන් මහතාගේ දේහයට අවසන් ගෞරව

ඔක් 08, 2019

    මෙරට වාමාංශික ව්‍යාපාරයේ නියමුවෙකු සහ වෘත්තිය සමිති නායකයෙකු වූ, අධි නීතිඥ බැටී වීරකෝන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ද විශාල පිරිසක් එක්වූහ.

    දේහය තැන්පත් කර තිබෙන්නේ, පුංචි බොරැල්ල, ආනන්ද රාජකාරුණා මාවතේ පිහිටි නිවසේ. අවමංගල්‍යය ලබන 10 වැනි දින සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

    Latest News