ගෝඨාභයට රිට් පෙත්සම ගොනු කළ චන්ද්‍රගුප්තට සහ වියන්ගොඩට මරණ තර්ජන (වීඩියෝ)

ඔක් 08, 2019

    මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මරණ තර්ජන ඇතැයි පවසමින් CIDයට පැමිණිල්ලක් සිදු කර තිබේ.

    ගෝඨාභය රාජපක්‍ෂගේ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධව පසුගිය දා රීට් පෙත්සම ගොනුකළ තිබුනේ මොවුන් දෙදෙනා විසිනි.

    එම පෙත්සම ගොන කළ දින සිට ඔවුන් වෙත විවිධ ආකාරයේ තර්ජන එල්ල වන බව ඔවුහු සඳහන් කරති. ඒ සම්බන්ධව වාචිකව කළ පැමිණිල්ලකට අනුව ලිඛිත පැමිණිල්ල අද අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දීමට මෙසේ පැමිණ තිබේ.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 19:58

    Latest News