හෙටත් පාර්ලිමේන්තු ගැලරිය වැසේ

නොවැ 26, 2018

    පාර්ලිමේන්තුව රැස්වන හෙට (27) දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය වී තිබෙන බව වේත්‍රධාරීවරයා සදහන් කරයි.

    ඉකුත් 19 වැනිදා ද පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාවට විවෘත නොකිරීමට ද පියවර ගැනුණි.

    කෙසේ නමුත් මාධ්‍යවේදීන් සදහා පමණක් එය විවෘතව පවතී.

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 07:46

    Latest News