ඌව විශ්වවිද්‍යාලය දැනුම් දෙනතෙක් වැසේ

සැප් 19, 2019

    ඌව විශ්ව විද්‍යාලයේ දෙවනි අර්ධ වාර්ෂික අධ්‍යයන කටයුතු දින නියමයක් නොමතිව කල් දැමු බව උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසයි.

    අධ්‍යායන කටයුතු නැවත ආරම්භ කරන දින ඉදිරියේදි දැනුම් දෙනු ඇති. විශ්ව විද්‍යාලයේ දෙවන වාරය සැත්තැම්බර් 23 දින ආරම්භ කිරීමට නියමිතව තිබිණ.

    අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අධ්‍යායන කටයුතු කල්දැමීමට සිදුවු බව  උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසයි.

    Latest News