ජලය ඉල්ලා කළ එම උද්ඝෝෂණය අතරතුර සිදුවූ වෙඩි තැබීම හා උද්ඝෝෂකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ ත්රිපුද්ගල විණිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළාය.