තීරණයකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන්

නොවැ 23, 2018
  • පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම කිසිඳු තීරණයකින් තොරව අවසන් විය.

    ඉන් අනතුරුව, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම දැන් ආරම්භ වී තිබේ.

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 11:02

    Latest News