ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තිබේද?

සැප් 06, 2019

    ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයාගෙන් පරීක්ෂා කර ගන්නැයි මැතිවරණ කාර්යාලය දැනුම් දේ.

    එසේත් නොමැති නම් මැතිවරණ කාර්යාලයේ වෙබ් පිටුව පරීක්ෂාකර තමන්ගේ නම ඇත්දැයි විමසා බැලිය හැකියි.

    Latest News