වැලිකඩ ජේලර් ඝාතනයට අනුබල දුන් සැකකරු අධිකරණයට

අගෝ 22, 2019

    අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වෙඩි තබා ඝාතනට අනුබල දුන් අත්අඩංගුවට ගත් සැකකරු අද දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සැකකරුවන්ට ආධාර අනුබල දුන් එහි යතුරුපැදියේ හිමිකරුයි හික්කඩුවේ දී මෙලෙස අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගැනුණේ. ඔහු 25 හැවිරිදි පන්නිල හික්කඩුව පදිංචි පුද්ගලයෙක්. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 08:13

    Latest News